Sunday, November 22, 2009

කාලය සමගින් අත් අල්ලා ගෙන
මා ලියූ ඒ පොත,
කියවීමි දිනක්...
සති ගනන් ගෙවමින් ,
සැරිසැරුව ද පිටු අතර
තවමත් සො‍යන්නෙමි
.................
දිවියේ යථාර්තය....

No comments:

Post a Comment