Wednesday, November 18, 2009

මද පවන හා මිතුරුව
මද සිනා සලන
නුඹකියන ජීවිතය ගැන
අසන්නට සිත් වුනෙන්
සොදුරු වූ නුඹ ළගට ළ ව
කටු ගහන නටුව බියගැන්වු ද මා
නෙළා ගත්තෙමි පරිස්සමින් නුඹව
....................
ඒත් නුඹ මිලින විය.

No comments:

Post a Comment