Wednesday, November 18, 2009


දිවයුරු නැගෙන සද පිබිදෙන සිත් මල්

සෞන්දර්යය වෙච්ත්‍රය

කදුළ සුසුම මැද පූදින්නට වෙර දරන මල් කැකුළු පොඩි

අත වනා කෑ ගායි හෙට දවසට

කලු වලා ගුළි ඇවිත්

නිල් ගුවන වෙළා ගෙන

අදුරු වූ මාවතේ පියමනින

.........

සොයමින් මිනිසත්කමේ සුවද

පවුරු පදනමින් බැදී ගත්

රත් වූ සිත් යදම්

සුවපත් කරනට උළිදු

ගුවනට පැමිනෙණ දිනක් ගැන

.........

No comments:

Post a Comment